- Description
- Curriculum
- Notice
- Reviews
Video source is missing or invalid.
💢 Cryptocurrency පිළිබඳව ඉතිහාසයේ සිටම පූර්ණ අවබෝධයක්.
💢 Blockchain තාක්ශනය පිළිබඳව ඔබ ට අවශ්‍ය වන මූලික අවබෝධය.
💢 Cryptocurrency Wallet එකක් නිර්මාණය කිරිම.
💢 Trading සඳහා Account එකක් නිර්මාණය කර ගන්නා අයුරු දැන ගැනීම.
💢 එම Account එකේ ආරක්ෂාව වැඩි කර ගැනීම සහ Virus Attack වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කර ගැනීම ට දැනුම ලබා දීම.
💢 Trading වල මූලික සංකල්ප වලින් ආරම්භ කර Spot Trading Future Trading සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පාඨමාලාව නිර්මාණය කර ඇති අතර Trading සඳහා අවශ්‍ය Technical Analysis සහ Fundamental Analysis සියල්ල ඔබ ට ඉගෙන ගත හැකි වීම.
💢 Technical Analyze වල දී Candlestick , Chart Patterns , Trend Line , *Fibonacci , Divergence , , Indicators , Indicator Strategies පිළිබඳව මනා අවබෝධයක් ලබා දිම.
💢Trading සඳහා මුදල් කළමණාකරණය
-
7Lesson 1 - Whats is Cryptocurrency ? , it's Story and How it works
-
8Lesson 2 :- How to create a wallet
-
9Trust Wallet එක Phone එකෙන් හදන විදිය
-
10Lesson 3 :- Blockchain Technology
-
11Lesson 4 :- Crypto Coin vs Token
-
12Lesson 5:- What is an NFT & Metaverse
-
13Lesson 6 :- WHAT IS SOULBOUND TOKEN (SBT)
-
14Lesson 7 :- What is DeFi Crypto?
-
15මේ වංචා වලින් ප්‍රවේශම් වන්න | How to use Binance Verify to avoid Scams
-
17Lesson 9 :- What is a Cryptocurrency Exchange?
-
18How to create a Binance Account using mobile App | 2025
-
19Lesson 10 :- How to create a BINANCE Account
-
20How to use Binance using Mobile App
-
21How to Verify Binance Account (KYC VERIFICATION) | SINHALA
-
22Lesson 11:- How to improve BINANCE account security
-
23Binance එකෙන් ගැටලුවකදී Live Support ගන්න විධිය | Tutorial |
-
24Lesson 12:- Binance Dashboard
-
25Lesson 13:- Wallet Overview
-
26Lesson 14:- Stable Coins
-
27Lesson 15:- Binance Deposit Option
-
28Lesson 16 :- Binance Withdraw option
-
29Lesson 17 :- FUNDING WALLET
-
30Lesson 18 :- P2P - (රුපියල් Crypto කිරීම සහ Crypto රුපියල් කිරීම )
-
31How to use Binance using Mobile App
-
37Lesson 24:- Market Structures & Chart Patterns - part 01
-
38Lesson 25:- Importance of trendlines - Chart pattern part 2
-
39Lesson 26:- What's the difference between LOG & LINEAR Chart in tradingview ?
-
40Lesson 27:- Time Frames / Entry types & fakeouts
-
41Lesson 28:- Moving Averange Indicator Stratergy
-
42Lesson 29 :- FIBONACCI
-
43Lesson 30:- Divergence
-
44Lesson 31 :- STOP LOSS - More patterns
-
45Lesson 32 :- LIVE MARKET PRACTICE
-
46Lesson 33:- Give us Your Feedback
-
61RSI එකෙන් confirmation අරන් Trade කරමු | RSI indicator strategy sinhala | ZIGMAVERSE
-
62Golden Cross සහ Death cross stratergy එක ගැන | Zigmaverse
-
63Fixed Range Volume Profile එකෙන් Trade වලට confirmation ගමු
-
64Golden Buy Zone පෙන්වන EMA Ribbon එක |#emaribbon | ZIGMAVERSE
-
65PIVOT Indicator එකෙන් Important Support & Resistance | ZIGMAVERSE
-
66මම cryptocurrency hold කරන විදිය
-
67Cryptocurrency Hold කරන්න තවත් හොඳ wallet දෙකක්
-
68Liquidation heatmaps
-
69BItcoin halving සහ bitcoin මිලට ඇති බලපෑම
-
70Bitcoin ETF ගැන Trader කෙනෙක් විදියට දැනගන්න ඕනි දේවල්
-
71Bitcoin Pi Cycle Top Indicator | Sinhala
ZIGMAVERSE අපගේ නිළ,
🔰Telegram චැනලය :- https://t.me/zigmaverse
🔰 වෙබ් අඩවිය :- https://zigmaverse.com/
🔰 Facebook ගිණුම :- https://www.facebook.com/zigmaverse/
🔰 Twitter ගිණුම :- https://twitter.com/zigmaverse
🔰 Tiktok ගිණුම :- https://www.tiktok.com/@zigmaverse
අපගේ නිල දුරකථන අංක :- 076 97 97 997 / 077 95 37 124 අප නමින් පෙනීසිටින වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න . ඉහත සඳහන් නිල ගිණුම් හැරුණු කොට වංචා කරුවන් විසින් ඔබව රැවටීමට අප නම අවභාවිත කරමින් වෙනත් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අතර කිසියම් කෙනෙක් ඔබව අප නමින් සම්බන්ධ කරගතහොත් 076 97 97 997 අංකයට Whatsapp හරහා දැනුවත් කරන්න . වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න


