ZIGMAVERSE සමඟ සම්බන්ධ වීමට පෙර
මෙය හොඳින් කියවා
අවබෝධ කරගන්න
අවබෝධ කරගන්න
Cryptocurrency සහ Trading යනු ඉතාමත් අවධානම් (High-Risk) සහිත ක්ෂේත්‍රයකි. ඔබ මෙයට සම්බන්ධ විය යුතුද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුය. ඒ සඳහා ඔබට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම මෙහි දක්වා ඇත. කරුණාකර මෙම සම්පූර්ණ පිටුවම කියවා ඔබේ මාවත (Path) එක තෝරාගන්න.
Path 01 — ඔබ Beginner කෙනෙකු නම්
🎓
Cryptocurrency & Trading Master Course
Beginner to Intermediate · 70+ Lectures
100% Free on YouTube
ඔබට Cryptocurrency හෝ Trading පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති නම්, අදම මුදල් ගෙවා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවේ. පළමුව මෙම නොමිලේ ලබාදෙන (Free Course) එක හැදෑරීමෙන් ඔබට පහත කරුණු අවබෝධ කරගත හැක:
- මුදලේ ඉතිහාසයේ සිට Bitcoin සහ Blockchain දක්වා සම්පූර්ණ කතාව අවබෝධ කරගැනීම .
- Cryptocurrency Trading හි මූලධර්ම — Charts, Orders සහ Exchanges භාවිතය.
- Technical Analysis සහ Fundamental analysis මුල සිට ඉතාමත් සරලව කියාදීම
- Trading සඳහා නිවැරදි මුදල් කළමනාකරණය (Money Management) සහ විනය (Trading Discipline) පවත්වා ගන්නා ආකාරය.
- ඔබට මෙම ක්ෂේත්‍රය ගැලපෙනවාද යන්න ස්වයංව තීරණය කිරීමේ හැකියාව.
Advanced Course එක සඳහා ලියාපදිංචි වීමට පෙර මෙය නරඹා ඔබේ තීරණය ගන්න.
▶ YouTube හරහා නොමිලේ නරඹන්නPath 02 — පළමු පාඨමාලාව අවසන් කර සූදානම් නම්
🏆
Advanced Trading Course — Premium Membership
Intermediate to Advanced · 60 + Lectures + Live Meetings
රු. 15,000
(එක් වරක් පමණි)
ZIGMAVERSE Premium Membership එක ලබා ගත් විට ඔබට පහත පහසුකම් හිමිවේ:
- Advanced Modules — Smart Money Concept (SMC), Wyckoff Method, Elliott Wave සහ Harmonic Patterns.
- Non-Expiring Access — ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට පාඨමාලාව Online නැරඹීමේ හැකියාව.
- Monthly Master Meeting — Registered Students සඳහා පමණක් මාසිකව පවත්වන සජීවී සාකච්ඡා.
- Telegram Premium Group — සිසුන් අතර අදහස් හුවමාරු කරගත හැකි Exclusive Community එකක් සඳහා ප්‍රවේශය.
- Direct WhatsApp Support — ගැටළුවකදී Charuka මහතා වෙත සෘජුවම WhatsApp පණිවිඩයක් යොමු කිරීමේ හැකියාව.
ලියාපදිංචි වන්නේ කෙසේද? — පියවර 3 කින්
1
Sampath Bank වෙත රු. 15,000 ක මුදල තැන්පත් කරන්න
BankSAMPATH BANK
Account NameZIGMAVERSE (PVT) LTD
Account Number0077 1000 1396
BranchVEYANGODA BRANCH
2
Google Form එක නිවැරදිව පුරවා Submit කරන්න
ඔබේ නම, WhatsApp අංකය සහ Receipt Screenshot එක ඇතුළත් කර Form එක Submit කරන්න.
WhatsApp අංකය නිවැරදිව ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
📋 Registration Form එක පුරවන්න
3
පැය 24ක් ඇතුළත අප ඔබව සම්බන්ධ කරනු ලැබේ
Form එක Submit කිරීමෙන් පසු Admin Team එක විසින් ඔබව WhatsApp Group එකට ඇතුළත් කරනු ඇත.
පාඨමාලාවට ප්‍රවේශ වීමට (Course Access) සඳහා අවශ්‍ය සම්පූර්ණ විස්තර ඔබට WhatsApp හරහා ලැබෙනු ඇත.
ඔබ Signal Group , Trade signal හොයන අයෙකුනම් අපව තෝරාගැනීමෙන් කිසිදු ඵලක් නැත . නමුත් ඔබ මනාව ඉගෙනගෙන පුහුණු වී වගකීමෙන් මනා විනයකින් ක්‍රියා කරන්න කැමති අයෙකුනම් ඒ සඳහා අපට හැකි දායකත්වය අපි ලබාදෙන්නෙමු . ..
ඔබ Signal Group , Trade signal හොයන අයෙකුනම් අපව තෝරාගැනීමෙන් කිසිදු ඵලක් නැත . නමුත් ඔබ මනාව ඉගෙනගෙන පුහුණු වී වගකීමෙන් මනා විනයකින් ක්‍රියා කරන්න කැමති අයෙකුනම් ඒ සඳහා අපට හැකි දායකත්වය අපි ලබාදෙන්නෙමු . ..
ඔබට කිසියම් ගැටළුවක් තිබේද?
ඕනෑම ගැටළුවකදී Admin Team එක වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපි පැය 24ක් ඇතුළත ඔබට පිළිතුරක් ලබා දෙන්නෙමු.
+94 76 97 97 997අපි පැය 24ක් ඇතුළත ඔබට පිළිතුරක් ලබා දෙන්නෙමු.
සිංහල හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් විමසීම් කළ හැක
💬 WhatsApp හරහා විමසන්න

