logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support
logotype
Login  /  Sign Up
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

Category: Binannce

Learn CryptoBinannceCharuka WeerakkodyJune 1, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1528 Views
585 Likes

Binance Alpha Explained | Sinhala

READ MORE
BinannceCharuka WeerakkodyMarch 28, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
2299 Views
566 Likes

Bubblemaps භාවිතා කර Crypto Wallets විමර්ශනය කිරීම | BMT | Binance Launchpool

READ MORE
BinannceCharuka WeerakkodyMarch 28, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1981 Views
532 Likes

Stable Coins වල වඩාත් ආරක්‍ෂිත USDT ද? USDC ද? | EU හි MiCA regulation එක ගැන| Binance

READ MORE
BinannceCharuka WeerakkodyMarch 28, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1669 Views
356 Likes

How to create a Binance Account using mobile App | 2025 |Sinhala

READ MORE
BinannceCharuka WeerakkodyFebruary 22, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1429 Views
386 Likes

Binance Launchpool | Sinhala

READ MORE
BinannceCharuka WeerakkodyFebruary 22, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1606 Views
192 Likes

Binance එකෙන් ගැටලුවකදී Live Support ගන්න විධිය | Tutorial | Sinhala

READ MORE
BinannceCharuka WeerakkodyFebruary 22, 2025
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1162 Views
190 Likes

Binance Megadrop | Sinhala

READ MORE
BinannceCharuka WeerakkodyDecember 28, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1278 Views
195 Likes

How to use Binance using Mobile App

READ MORE
BinannceCharuka WeerakkodyOctober 27, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1353 Views
199 Likes

Binance Academy certification courses

Binance academy link :- https://academy.binance.com/en

BINANCE ගිණුම සාදන ලින්ක් එක BINANCE account opening link with 10% discount for trading fee: – මෙම link එක මගින් සම්බන්ධ වීමෙන් 10% කින් trading Fee එක අඩු කර ගැනීමට හැක https://accounts.binance.com/en/register?ref=SZET8AI4

or use this ID :- SZET8AI4

👉Cryptocurrency Blockchain Technology සහ Trading පිළිබඳව කිසිම දැනුමක් නැති තැන ඉඳන්ම සරලව ඔබට ඉගෙන ගැනීම ට මා විසින් අපගේ මීට ටික කාලයකට ඉහත දී මුදලක් අය කර මාස 2ක පමණ කාලයක් තිස්සේ පැවැත් වූ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන් ම Charuka Weerakkody Youtube චැනලය හරහා නොමිලේ ලබා දී ඇත. මෙම පාඨමාලාව නැරඹීමට මෙම Link එක Click කරන්න.

👉 https://youtu.be/CsLKYuTQV9s?si=vBom6U9FiEombCZV

👉 advanced trading පාඨමාලාවට සම්බන්ධ වීමට හෝ තොරතුරු ගැනීමට අපට මෙම අංකයට whatsapp එකක් එවන්න :- 076 97 97 997

👉 Advanced trading පාඨමාලාවේ උගන්වන Elliott Wave Theory ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :- https://youtu.be/ppFNi885G3s?si=MQgFCsMYI11zQZGQ

👉 Advanced trading පාඨමාලාවේ උගන්වන Wyckoff method සහ SMC ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :- https://youtu.be/mtqAH7q9ROk?si=-tTqYdoGsCfWPjOl

👉 මම trade කරන විට fund එක manage කරන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/aaKofCJSxPg?si=H-iEb5LvK8OQo_pr

👉 Divergence ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/tihPZVQfWc4?si=Bw7WVN8JFQqg-nTm

👉 Fibonacci ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/g7p62cn6SYA?si=nnJZ5Ecpilk36MOe

👉Volume Profile Indicator ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/TTWKcMW2Q-Y?si=_KgYSx6x5VSeXFiT

👉 USDT Dominance , BTC Dominance සහ Alt season ගැන :- https://youtu.be/hUFoqINen8s?si=ezAXwsq_HpgetBFw

👉 අපේ Advanced Trading පාඨමාලාවේ උගන්වන Elliott wave theory ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :-https://youtu.be/ppFNi885G3s?si=Ugvkmdvlogf6Cht9

👉 Money Management Video https://youtu.be/y3J8vxXJjKU?si=Maa-hC-B5u09_sJT

👉 Moving Average strategy video:- https://youtu.be/QWrmQoV048c?si=6hbERFXGrrqsLhgO

👉 Future Trading :- https://youtu.be/TTWKcMW2Q-Y?si=_KgYSx6x5VSeXFiT 

READ MORE
BinannceCharuka WeerakkodySeptember 20, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1476 Views
148 Likes

Future Trading කරන අය දැනගත යුතු Mark Price සහ Last Price ගැන

ඔබ Future Trading කරන කෙනෙක්නම්, ඔබටත් ගැටළුවක් තිබේනම් Stop Loss සහ Take Profit වලට තෝරන්න ඕනි Mark price ද last price ද කියල මේ ලිපිය ඔයාට.

Mark Price එක නිර්මාණය වෙන්නේ Index Price එක සහ වර්තමාන වෙළඳපොල ක්‍රියාකාරිත්වයට සමගමිවයි. ( යම් Coin එකක Index Price එක යනු Crypto Exchange කිහිපයක ඇති එම Coin එකේ Value එකෙහි Average Price එකයි.)
එහි සමිකරනය පහත දැක්වේ

(Mark Price = Price Index + Moving Average (2.5-Minute Basis) *
*Moving Average (2.5-Minute Basis) = Moving Average ((Bid1 + Ask1) / 2 – Price Index), calculated each minute in a 2.5-minute interval.)

Last Price එක යනු ඔබ භාවිතා කරන Platform එක ට අදාලව ඔබේ Trade එක Trigger වෙද්දී Market එකේ පවතින Price එකයි.

නමුත් බොහෝ දුරට ඕනෑම Platform එකක් උත්සාහා දරන්නේ මෙම Values දෙකම එක සමානව පවත්වාගෙන යාමටයි. සමහර අවස්ථා වල දශම ගණනක වෙනසක් සිදු විය හැකි නමුත් බොහෝ දුරට මෙම අගයන් සමාන වේ.

ඉතින් මේක ගොඩක් සංකිර්ණව හිතන්න ඕනි නැ

මෙවැනි Price දෙකක් ලබා දෙන්නේ Price Manipulation වෙන අවස්ථා වල අදාල Exchange house එක භාවිතා කරන Trader කෙනෙකු ට අවාසියක් නොවීමටයි. එහි දී එම Exchange House එකෙන් ලබා දෙන Mark Price එක භාවිතා කරන ලෙසයි ඔවුන් පවසා සිටින්නේ.

උදාහරණයක් විදියට Binance විසින් සෑම විටකම පවසා සිටින්නේ Mark Price භාවිතා කරන ලෙසයි. හදිසි වෙළඳපොල ක්රියකරිවිමක් හෝ Manipulation වීමක් සිදුවිඉමේදී යම් අවස්ථා වල Last Price තෝරා ඇති trade වල stop loss trigger නොවුණු අවස්ථා තිබෙන නිසා mark price තෝරන ලෙසත් එසේ තේරීමෙන් එවන් අනපේක්ෂිත අවස්ථාවන් වලදී order එක ගැටළුවක් නොවී stop loss Triger වන බවත් Binance හි මෙම ලිපියට අනුව සඳහන් කර ඇත. එම ලිපිය කියවීමට මේ මත click කරන්න

ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුත්තේ Stop Loss භාවිතයේ දී වුව ද අනිවාර්යයෙන්ම Mark Price භාවිතා කිරීමටයි.

READ MORE
  • 1
  • 2
Recent Posts
  • Bitcoin සහ Cypherpunks
    Bitcoin සහ Cypherpunks
    May 15, 2026
  • මුදලේ පරිණාමය 
    මුදලේ පරිණාමය 
    May 14, 2026
  • Quantum පරිගණක සහ Bitcoin
    Quantum පරිගණක සහ Bitcoin
    April 13, 2026
logotype

No promises. At Zigmaverse, we focus on clarity, structure, and practical understanding.
Results depend on how deeply you engage with the process.

Facebook Instagram Twitter Tiktok Youtube Telegram

Main Menu

Home

Courses

About Us

FAQ

News & Updates

Contact Us

Useful Link

Privacy Policy

Terms & Conditions

Disclaimer

Refund Policy

Hypnotherapy service

Feedbacks from Students

Contact Us

No: 237 – B, Kumbaloluwa, Veyangoda, Western, Sri Lanka

+94 76 97 97 997

[email protected]

www.zigmaverse.com

ZIGMAVERSE – ACCEPT THE CHANGE

Since 2022 | ZIGMAVERSE (PVT) LTD

Sign In
Google
Google
or sign in with socials
The password must have a minimum of 8 characters of numbers and letters, contain at least 1 capital letter
I agree with storage and handling of my data by this website. Privacy Policy
Remember me
Sign In Sign Up
Restore password
Send reset link
Password reset link sent to your email Close
Confirmation link sent Please follow the instructions sent to your email address Close
Lost Password?