Category: Trading – Q&A

Future Trading වලදී SHORT TRADE වැඩ කරන්නේ කොහොමද?

Future Trading වලදී අපි හැමෝම දන්නවා market එක down වුණත් ලාභ උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි Short position එකක් open කරන එක . කොහොමද ඇත්තටම එක වෙන්නේ . market එකක් පහලට යද්දී කොහොමද ලාභයක් උපයන්නේ ?

ඒ ගැන සරල පැහැදිලි කිරීමක් අද විඩියෝවෙන් 😊