Cryptocurrency Trading Course (Intermediate To Advanced)

Trading සම්භන්ඳව දැන ට ලෝකයේ ඇති විශිෂ්ඨ න්‍යායන් සහ සංකල්පයන් මෙම පාඨමාලාව හරහා ඔබට හැදෑරිය හැක . Smart money ... Show more
0
0 reviews
Share
Black and Red Dynamic Bold World Affairs and News YouTube Thumbnail (2)
Course details
Duration : Structured Self-Paced Learning
Lectures : 60
Video : More than 60 Hours
Level : Intermediate
No Fixed Expiry
PC , Laptop or Smart Phone
  • Description
  • Curriculum
  • Notice
  • Reviews

Advanced Trading Course මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ 

  • ⭐ Elliot Wave , Harmonic Patterns , SMC , Wyckoff වැනි Advanced Trading පාඩම් මාලාවට පිවිසුම් ලබදීම
  • ⭐ එම පාඩම් මාලාව online ක්‍රමවේද ඔස්සේ ඔබට පහසු වෙලාවක පහසු ස්ථානයක සිට නැරඹීමට හැකියාව ඇත.
  • ⭐ පාඩම් වල එන ඕනෑම ගැටළුවක් චාරුක මහතාට WhatsApp කිරීමෙන් හෝ මාසිකව පවත්වන Master Meeting හරහා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.
  • ⭐ මාසිකව පවත්වන Master Meeting වලදී ඔබට Trading Journey එකේදී සිදුවන ඕනෙම දෙයකට අවශ්‍ය උපදෙස් ලබාගත් හැක.
  • ⭐ Master Meeting වලදී සියලු සිසුන්ගේ දැනුම බෙදාගැනීමට සහ පවතින වෙළඳපොල තත්ව පිළිබඳව විශේෂ සාකච්වන සිදු කිරීම.
  • ⭐ තම දැනුම බෙදාගෙන අනෙකුත් සිසුන් සමග Market Analysis බෙදාගනිමින් ඔබගේ Trading Journey එකට විශේෂ සහයෝගයක් ලබාගත හැකි අපගේ Telegram Premeum සමුහයට ඇතුලත් වීමට හැකිවීම.
  • ⭐ මේ සියලු දේ ඔබට තවමත් රු 15000 වැනි සුළු මුදලකට ලබාගත් හැකි වීම.
SMC 2.0 (Smart Money Concept) & Wyckoff New Course

ZIGMAVERSE අපගේ නිළ,

🔰Telegram චැනලය :- https://t.me/zigmaverse

🔰 වෙබ් අඩවිය :- https://zigmaverse.com/

🔰 Facebook ගිණුම :- https://www.facebook.com/zigmaverse/

🔰 Twitter ගිණුම :- https://twitter.com/zigmaverse

🔰 Tiktok ගිණුම :- https://www.tiktok.com/@zigmaverse

 

අපගේ නිල දුරකථන අංක :- 076 97 97 997 / 077 95 37 124 අප නමින් පෙනීසිටින වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න . ඉහත සඳහන් නිල ගිණුම් හැරුණු කොට වංචා කරුවන් විසින් ඔබව රැවටීමට අප නම අවභාවිත කරමින් වෙනත් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අතර කිසියම් කෙනෙක් ඔබව අප නමින් සම්බන්ධ කරගතහොත් 076 97 97 997 අංකයට Whatsapp හරහා දැනුවත් කරන්න . වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න

 

Course requirements
  • Cryptocurrency , BlockChain තාකෂණය සහ Cryptocurrency  Trading පිලිබඳ අපගේ පළමු  පාඨමාලාව (Cryptocurrency Trading Master Course  - Basic to Intermediate ) සම්පුර්ණ කොට තිබිය යුතුය. ඒ පිලිබඳ වැඩි විස්තර අවශ්‍යනම් අපට WhastApp  පණිවිඩයක්  ලබාදෙන්න. :- 076 97 97 997
  • මෙම පාඨමාලාව සිදු කිරීමට ඔබට පරිගණකයක් හෝ දුරකතනයක් භාවිතය සහ අන්තර්ජාල භාවිතය ගැන මුලික අවබෝධයක් තිබීම ප්‍රමාණවත්.
  • සියලු පාඩම් සිංහල බසින් උගන්වනු ලබන අතර English භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ. (එසේ දැන සිටීම ඔබට අමතර සහයක් විය හැක )