ZIGMAVERSE

ZIGMAVERSE cryptocurrency trading course in sinhala sri lanka

ZIGMAVERSE ඔබට ලබාදෙන පාඨමාලාවන්

අප දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් වලින් කිහිපයක්

Read All Reviews from Our Students on Facebook  &  Google

Message From Founder

Charuka Weerakkody

ශ්‍රී ලංකාවේ බොහෝ අය Cryptocurrency හා blockchain තාක්‍ෂණය සහ Cryptocurrency Trading ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට ලොකු උනන්දුවක් තියෙනවා . කෙසේ වෙතත්, නිසි හා ගුණාත්මක අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන්, Cryptocurrency නම අවභාවිත කරමින් මුදල් විශුද්ධිකරණයේ වංචා රාශියක් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනා විශාල ප්‍රමාණයෙන් මුදල් වංචාවන්ට අහු වෙනව අපිට ඔනිතරම් දැකගන්න පුළුවන්. ඒකට හේතුව නිවැරදි හා ගුණාත්මක අධ්‍යාපනය සමාජගත වී නොමැති නිසා බව අපට පිලිගන්නම වෙනවා. ඉතින් මම ZIGMAVERSE ආයතනය ආරම්භ කලේ සිංහල මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ Cryptocurrency හා blockchain තාක්‍ෂණය සම්බන්ධ සියලු දේ පිළිබඳව නිවැරදි හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන්ය . එපමණක් නොව මාර්ගගත (Online) අධ්‍යාපනයේ උපරිම ඵල ලබාගැනීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කර ඇති අතර නව තාක්ෂනය , වෙළඳාම සඳහා මනෝවිද්‍යාව සහ මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳවද පාඨමාලාවන් දයාබර ඔබ වෙත පිරි නැමීමට අප කණ්ඩායම කටයුතු කරමින් සිටි. අප ආයතනය සමග සම්බන්ධ වන ඔබට මගේ හදපිරි ස්තුතිය පුදකරමි.

The Knowledge Station

ඇයි තවත් බලන් ඉන්නේ ?

ඔබත් අදම ZIGMAVERSE සමග online crypto අධ්‍යාපනයේ ගමන අරඹන්න