Advanced Trading Course (Intermediate To Advanced)

ලියාපදිංචි වීමට අපට Whatsapp පණිවිඩයක් එවන්න :- 076 97 97 997. Trading සම්භන්ඳව දැන ට ලෝකයේ ඇති විශිෂ්ඨ න්‍යායන් සහ සංකල්පයන් මෙම පාඨමාලාව හරහා ඔබට හැදෑරිය හැක . Smart money Concept (SMC) , Wyckoff Method සහ Elliott Wave Theory ඒ අතරින් ප්‍රධාන තැනක ගනී. එපමණක් නොව trading කියන චාරිකාවේ ඔබේ ගමන තවත් පැහැදිලි කිරීමට අදාල බොහෝ වැදගත් පාඩම් මේ හරහා ඔබට ඉගෙනගත හැක. මෙම පාඨමාලාව සමග ඔබට ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබා දේ .
Black and Red Dynamic Bold World Affairs and News YouTube Thumbnail (2)
1,655 Students enrolled
5
1 review
  • Description
  • Curriculum
  • FAQ
  • Notice
  • Reviews

Video source is missing or invalid.

Advanced Trading Course මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ 

  • ⭐ Elliot Wave , Harmonic Patterns , SMC , Wyckoff වැනි Advanced Trading පාඩම් මාලාවට පිවිසුම් ලබදීම
  • ⭐ එම පාඩම් මාලාව online ක්‍රමවේද ඔස්සේ ඔබට පහසු වෙලාවක පහසු ස්ථානයක සිට නැරඹීමට හැකියාව ඇත.
  • ⭐ පාඩම් වල එන ඕනෑම ගැටළුවක් චාරුක මහතාට WhatsApp කිරීමෙන් හෝ මාසිකව පවත්වන Master Meeting හරහා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.
  • ⭐ මාසිකව පවත්වන Master Meeting වලදී ඔබට Trading Journey එකේදී සිදුවන ඕනෙම දෙයකට අවශ්‍ය උපදෙස් ලබාගත් හැක.
  • ⭐ Master Meeting වලදී සියලු සිසුන්ගේ දැනුම බෙදාගැනීමට සහ පවතින වෙළඳපොල තත්ව පිළිබඳව විශේෂ සාකච්වන සිදු කිරීම.
  • ⭐ තම දැනුම බෙදාගෙන අනෙකුත් සිසුන් සමග Market Analysis බෙදාගනිමින් ඔබගේ Trading Journey එකට විශේෂ සහයෝගයක් ලබාගත හැකි අපගේ Telegram Premeum සමුහයට ඇතුලත් වීමට හැකිවීම.
  • ⭐ මේ සියලු දේ ඔබට තවමත් රු 15000 වැනි සුළු මුදලකට ලබාගත් හැකි වීම.
SMC 2.0 (Smart Money Concept) & Wyckoff New Course
Advanced Trading පාඨමාලාව සමග සම්බන්ධ උනොත් ඔබට ලැබෙන සේවාවන් මොනවද ?
ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීමෙන් ඔබට ලැබෙන දේ :

⭐ Elliot Wave , Harmonic Patterns , SMC , Wyckoff වැනි Advanced Trading පාඩම් මාලාවට පිවිසුම් ලබදීම

⭐ එම පාඩම් මාලාව online ක්‍රමවේද ඔස්සේ ඔබට පහසු වෙලාවක පහසු ස්ථානයක සිට නැරඹීමට හැකියාව ඇත.

⭐ එම පාඩම් මාලාවට ඔබට Life Time Access එකක් හිමි වේ .

⭐ පාඩම් වල එන ඕනෑම ගැටළුවක් චාරුක මහතාට WhatsApp කිරීමෙන් හෝ මාසිකව පවත්වන Master Meeting හරහා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.

⭐ මාසිකව පවත්වන Master Meeting වලදී ඔබට Trading Journey එකේදී සිදුවන ඕනෙම දෙයකට අවශ්‍ය උපදෙස් ලබාගත් හැක.

⭐ Master Meeting වලදී සියලු සිසුන්ගේ දැනුම බෙදාගැනීමට සහ පවතින වෙළඳපොල තත්ව පිළිබඳව විශේෂ සාකච්වන සිදු කිරීම.

⭐ තම දැනුම බෙදාගෙන අනෙකුත් සිසුන් සමග Market Analysis බෙදාගනිමින් ඔබගේ Trading Journey එකට විශේෂ සහයෝගයක් ලබාගත හැකි අපගේ Telegram Premeum සමුහයට ඇතුලත් වීමට හැකිවීම.

⭐ මේ සියලු දේ ඔබට තවමත් රු 15000 වැනි සුළු මුදලකට ලබාගත් හැකි වීම.
පාඨමාලාවට ලියාපදිංචි වෙන්නේ කොහොමද ?
අපට WhatsApp පණිවිඩයක් එවන්න :- 076 97 97 997

Advanced Trading Course එකට සම්බන්ධ වීමට අවශ්‍ය නම්, කරුණාකර අපගේ නිල WhatsApp අංකය වන 076 97 97 997 වෙත "Advanced Trading Course එකට සම්බන්ධ වීමට අවශ්‍යයි" යනුවෙන් Message එකක් එවන්න.

ZIGMAVERSE අපගේ නිල සමාජ මාධ්‍ය ජාලයන් (Official Social Media Channels):

🔰 Telegram Channel :-   https://t.me/zigmaverse 

🔰 YouTube Account :-  https://www.youtube.com/@Charuka

🔰 Web Site :-   https://zigmaverse.com/

🔰 Facebook Page :-   https://www.facebook.com/zigmaverse/

🔰 Twitter (X) Account :-   https://twitter.com/zigmaverse

🔰 TikTok Account :-   https://www.tiktok.com/@zigmaverse

📞 අපගේ නිල දුරකථන අංක (Official Contact Numbers) :- 076 97 97 997

⚠️ Scammers (වංචාකරුවන්) පිළිබඳව විශේෂ නිවේදනයයි!

අප නමින් පෙනී සිටින වංචාකරුවන්ගෙන් සැමවිටම ප්‍රවේශම් වන්න. ඉහත සඳහන් කර ඇති නිල ගිණුම් හැරුණු කොට, ඔබව රැවටීම සඳහා අපගේ සන්නාම නාමය (Brand Name) අවභාවිත කරමින් පවත්වාගෙන යන වෙනත් ව්‍යාජ ගිණුම් (Fake Accounts) රාශියක් පවතී.

කිසියම් පුද්ගලයෙක් හෝ ගිණුමකින් අපගේ නම භාවිතා කරමින් ඔබව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළහොත්, වහාම ඒ පිළිබඳව 076 97 97 997 අංකයට WhatsApp හරහා අපව දැනුවත් කරන්න. වංචාකරුවන්ට හසුනොවී සැමවිටම ආරක්ෂිත වන්න!

5.0
1 review
Stars 5
1
Stars 4
0
Stars 3
0
Stars 2
0
Stars 1
0
Share
Course details
Duration Structured Self-Paced Learning
Lectures 59
Video More than 60 Hours
Level Intermediate
No Fixed Expiry
PC , Laptop or Smart Phone
Course requirements
  • Cryptocurrency , BlockChain තාකෂණය සහ Cryptocurrency  Trading පිලිබඳ අපගේ පළමු  පාඨමාලාව (Cryptocurrency Trading Master Course  - Basic to Intermediate ) සම්පුර්ණ කොට තිබිය යුතුය. ඒ පිලිබඳ වැඩි විස්තර අවශ්‍යනම් අපට WhastApp  පණිවිඩයක්  ලබාදෙන්න. :- 076 97 97 997
  • මෙම පාඨමාලාව සිදු කිරීමට ඔබට පරිගණකයක් හෝ දුරකතනයක් භාවිතය සහ අන්තර්ජාල භාවිතය ගැන මුලික අවබෝධයක් තිබීම ප්‍රමාණවත්.
  • සියලු පාඩම් සිංහල බසින් උගන්වනු ලබන අතර English භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ. (එසේ දැන සිටීම ඔබට අමතර සහයක් විය හැක )