logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support
logotype
Login  /  Sign Up
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

Category: Binannce

BinannceCharuka WeerakkodySeptember 19, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1363 Views
151 Likes

සෑම Binance User කෙනෙක්ම දැනුවත් විය යුතු කරුණක්

සෑම Binance User කෙනෙක්ම දැනුවත් විය යුතු කරුණක්

ඔයාලා Binance එකේ Trade කරනවා නම් Coins තියාගෙන ඉන්නවා නම් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන දෙයක් තමයි Coins ගැන හැමවිටම සැලකිල්ලෙන් ඉන්න. Coins වල Binance ලා බලාපොරොත්තු වෙන Requirement එක High Standard එකක තිබුණේ නැතිනම් එයාලා Coin එක දැනුවත් කිරීමක් කරලා Delist කරනවා. ඒ කියන්නේ Binance එකෙහි තවදුරටත් Trade කිරීම සඳහා Coin එක ඉවත් කරනවා. ඒ කියන්නේ Trade කරන්න දෙන්නේ නැතුව Binance එකෙන් තවදුරටත් ඒක භාවිතා කරන්නේ නැතුව ඉවත් කරනවා.

ඒක ගැන Binance Announcements හරහා දැනුවත් කරනවා. ඒ විතරක්ම නෙවෙයි අලුතෙන් Coin එකක් List කරනවා නම් ඒකත් දැනුම් දෙන්නේ මේ Binance Announcements හරහා.

ඔයාල ට Binance Announcements , Binance එකේ Dashboard එකෙන් බලන්න පුලුවන් වගේම පහසුවෙන්ම බලාගන්න පුලුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ එයාලගේ Binance Official Channel එක. ඔයාලා මේ Channel එක ට සම්බන්ධ වෙන්න මේ Link එක Click කරන්න.

https://t.me/binance_announcements

ඔයාලා Trade කරනවා නම් හරි Binance එකේ Coin Hold කරනවා නම් හරී අනිවාරෙන් මේ Binance Announcements වල යන හැම Announcement එකක් ම දවස ගානේ කියවන්න.

ඒ අතර තුර ඔයාලා දැක්කොත් උදාහරණයක් විදිය ට හිතන්න ,

ඔයාලා ABC Coin එක Trade කරනවා කියලා. හිතන්න ABC Coin එක Binance එකෙන් ඉවත්කරනවා නම් එයාලා දැනුම් දීමක් කරනවා ඊට දින කීපයකට පෙර මෙන්න මේ Coin එක Binance එකෙන් ඉවත්කරනවා කියලා.

එතකොට ඔයාල ට ඒ කාලය අතරතුර වෙන Exchange House එකක ට ඒක Withdraw කර ගන්න හෝ එහෙම නැත්නම් වෙන Coin එකක ට Convert කර ගන්න පුලුවන්.

එහෙම කර ගන්න බැරි වුණොත් එහෙම ඒත් එයාලා පොඩි Time  එකක් දෙනවා ඒක ඔයා ට Withdraw කර ගන්න. එහෙම නැත්නම් එයාල විසින්ම ඒක Stable Coin එකක ට Convert කරනවා.

නමුත් හරිම විදිය තමයි ඔයාලා ඒ Announcement එක බලලා ඒ Coins ටික Convert කර ගන්න එක. මොකද එයාලා කලින් දැනුම් දීමක් කරලාත් ඔයාලා ඒක Convert කරලා තිබුණේ නැතිනම් එහෙම පසුව Convert වෙද්දී ඔයාල ට පාඩු සිද්ධ වෙන්න පුලුවන්.

Binance එකේ  Coins පාවිච්චි කරනවා නම් Binance Announcements ගැන අනිවාරෙන් දවස ගානේ සැලකිලිමත් වෙන්න. ඔයාලා භාවිතා කරන Coins ගැන මොනවා හරි විශේෂ Announcement එකක් දෙනවා ද කියන එක සම්බන්ධව.

Coin Delist කිරීම සම්බන්ධව විතරක් නෙවෙයි. Binance එකේ Maintance යද්දී සහ Coins වල  Blockchin එකේ Update සිද්ධ වෙද්දී ඒ හැම දෙයක් ගැනම Announcement එකක් දෙනවා. User කෙනෙක් විදියට ඔයා කරන්න ඕන මොනවාද සහ දැනුවත් වෙන්න ඕන මොනවද සම්බන්ධව සියල්ල මේ හරහා දැනුවත් කරනවා.

ඔයාල ට හැම දෙයක්ම වැදගත් නොවෙන්න පුලුවන් වුණත් ඒ සම්බන්ධව දිනපතා Update එකේ ඉන්න.

READ MORE
  • 1
  • 2
Recent Posts
  • Bitcoin සහ Cypherpunks
    Bitcoin සහ Cypherpunks
    May 15, 2026
  • මුදලේ පරිණාමය 
    මුදලේ පරිණාමය 
    May 14, 2026
  • Quantum පරිගණක සහ Bitcoin
    Quantum පරිගණක සහ Bitcoin
    April 13, 2026
logotype

No promises. At Zigmaverse, we focus on clarity, structure, and practical understanding.
Results depend on how deeply you engage with the process.

Facebook Instagram Twitter Tiktok Youtube Telegram

Main Menu

Home

Courses

About Us

FAQ

News & Updates

Contact Us

Useful Link

Privacy Policy

Terms & Conditions

Disclaimer

Refund Policy

Hypnotherapy service

Feedbacks from Students

Contact Us

No: 237 – B, Kumbaloluwa, Veyangoda, Western, Sri Lanka

+94 76 97 97 997

[email protected]

www.zigmaverse.com

ZIGMAVERSE – ACCEPT THE CHANGE

Since 2022 | ZIGMAVERSE (PVT) LTD

Sign In
Google
Google
or sign in with socials
The password must have a minimum of 8 characters of numbers and letters, contain at least 1 capital letter
I agree with storage and handling of my data by this website. Privacy Policy
Remember me
Sign In Sign Up
Restore password
Send reset link
Password reset link sent to your email Close
Confirmation link sent Please follow the instructions sent to your email address Close
Lost Password?