logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

No products in the cart.

Log InJoin Now
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support
logotype
Login  /  Sign Up
logotype
  • Home
  • Courses
  • Blog
  • About Us
  • Support

Category: Learn Crypto

Learn CryptoCharuka WeerakkodyOctober 3, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
2054 Views
160 Likes

cryptocurrency support කරන wallets හොයාගන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි Long term hold කරන cryptocurrency දාන්න ඕනි wallet එක හොයාගන්නේ කොහොමද කියන එක. මොකද එකට හේතුව හැම wallet එකේම හැම coin එකක්ම support කරන්නේ නැති එක. ඉතින් ඔයා hold කරන cryptocurrency support කරන wallet එක මොකක්ද කියල හොයාගන්න ලේසිම විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න

READ MORE
BinannceCharuka WeerakkodySeptember 20, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1507 Views
149 Likes

Future Trading කරන අය දැනගත යුතු Mark Price සහ Last Price ගැන

ඔබ Future Trading කරන කෙනෙක්නම්, ඔබටත් ගැටළුවක් තිබේනම් Stop Loss සහ Take Profit වලට තෝරන්න ඕනි Mark price ද last price ද කියල මේ ලිපිය ඔයාට.

Mark Price එක නිර්මාණය වෙන්නේ Index Price එක සහ වර්තමාන වෙළඳපොල ක්‍රියාකාරිත්වයට සමගමිවයි. ( යම් Coin එකක Index Price එක යනු Crypto Exchange කිහිපයක ඇති එම Coin එකේ Value එකෙහි Average Price එකයි.)
එහි සමිකරනය පහත දැක්වේ

(Mark Price = Price Index + Moving Average (2.5-Minute Basis) *
*Moving Average (2.5-Minute Basis) = Moving Average ((Bid1 + Ask1) / 2 – Price Index), calculated each minute in a 2.5-minute interval.)

Last Price එක යනු ඔබ භාවිතා කරන Platform එක ට අදාලව ඔබේ Trade එක Trigger වෙද්දී Market එකේ පවතින Price එකයි.

නමුත් බොහෝ දුරට ඕනෑම Platform එකක් උත්සාහා දරන්නේ මෙම Values දෙකම එක සමානව පවත්වාගෙන යාමටයි. සමහර අවස්ථා වල දශම ගණනක වෙනසක් සිදු විය හැකි නමුත් බොහෝ දුරට මෙම අගයන් සමාන වේ.

ඉතින් මේක ගොඩක් සංකිර්ණව හිතන්න ඕනි නැ

මෙවැනි Price දෙකක් ලබා දෙන්නේ Price Manipulation වෙන අවස්ථා වල අදාල Exchange house එක භාවිතා කරන Trader කෙනෙකු ට අවාසියක් නොවීමටයි. එහි දී එම Exchange House එකෙන් ලබා දෙන Mark Price එක භාවිතා කරන ලෙසයි ඔවුන් පවසා සිටින්නේ.

උදාහරණයක් විදියට Binance විසින් සෑම විටකම පවසා සිටින්නේ Mark Price භාවිතා කරන ලෙසයි. හදිසි වෙළඳපොල ක්රියකරිවිමක් හෝ Manipulation වීමක් සිදුවිඉමේදී යම් අවස්ථා වල Last Price තෝරා ඇති trade වල stop loss trigger නොවුණු අවස්ථා තිබෙන නිසා mark price තෝරන ලෙසත් එසේ තේරීමෙන් එවන් අනපේක්ෂිත අවස්ථාවන් වලදී order එක ගැටළුවක් නොවී stop loss Triger වන බවත් Binance හි මෙම ලිපියට අනුව සඳහන් කර ඇත. එම ලිපිය කියවීමට මේ මත click කරන්න

ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුත්තේ Stop Loss භාවිතයේ දී වුව ද අනිවාර්යයෙන්ම Mark Price භාවිතා කිරීමටයි.

READ MORE
BinannceCharuka WeerakkodySeptember 19, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1387 Views
150 Likes

සෑම Binance User කෙනෙක්ම දැනුවත් විය යුතු කරුණක්

සෑම Binance User කෙනෙක්ම දැනුවත් විය යුතු කරුණක්

ඔයාලා Binance එකේ Trade කරනවා නම් Coins තියාගෙන ඉන්නවා නම් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕන දෙයක් තමයි Coins ගැන හැමවිටම සැලකිල්ලෙන් ඉන්න. Coins වල Binance ලා බලාපොරොත්තු වෙන Requirement එක High Standard එකක තිබුණේ නැතිනම් එයාලා Coin එක දැනුවත් කිරීමක් කරලා Delist කරනවා. ඒ කියන්නේ Binance එකෙහි තවදුරටත් Trade කිරීම සඳහා Coin එක ඉවත් කරනවා. ඒ කියන්නේ Trade කරන්න දෙන්නේ නැතුව Binance එකෙන් තවදුරටත් ඒක භාවිතා කරන්නේ නැතුව ඉවත් කරනවා.

ඒක ගැන Binance Announcements හරහා දැනුවත් කරනවා. ඒ විතරක්ම නෙවෙයි අලුතෙන් Coin එකක් List කරනවා නම් ඒකත් දැනුම් දෙන්නේ මේ Binance Announcements හරහා.

ඔයාල ට Binance Announcements , Binance එකේ Dashboard එකෙන් බලන්න පුලුවන් වගේම පහසුවෙන්ම බලාගන්න පුලුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ එයාලගේ Binance Official Channel එක. ඔයාලා මේ Channel එක ට සම්බන්ධ වෙන්න මේ Link එක Click කරන්න.

https://t.me/binance_announcements

ඔයාලා Trade කරනවා නම් හරි Binance එකේ Coin Hold කරනවා නම් හරී අනිවාරෙන් මේ Binance Announcements වල යන හැම Announcement එකක් ම දවස ගානේ කියවන්න.

ඒ අතර තුර ඔයාලා දැක්කොත් උදාහරණයක් විදිය ට හිතන්න ,

ඔයාලා ABC Coin එක Trade කරනවා කියලා. හිතන්න ABC Coin එක Binance එකෙන් ඉවත්කරනවා නම් එයාලා දැනුම් දීමක් කරනවා ඊට දින කීපයකට පෙර මෙන්න මේ Coin එක Binance එකෙන් ඉවත්කරනවා කියලා.

එතකොට ඔයාල ට ඒ කාලය අතරතුර වෙන Exchange House එකක ට ඒක Withdraw කර ගන්න හෝ එහෙම නැත්නම් වෙන Coin එකක ට Convert කර ගන්න පුලුවන්.

එහෙම කර ගන්න බැරි වුණොත් එහෙම ඒත් එයාලා පොඩි Time  එකක් දෙනවා ඒක ඔයා ට Withdraw කර ගන්න. එහෙම නැත්නම් එයාල විසින්ම ඒක Stable Coin එකක ට Convert කරනවා.

නමුත් හරිම විදිය තමයි ඔයාලා ඒ Announcement එක බලලා ඒ Coins ටික Convert කර ගන්න එක. මොකද එයාලා කලින් දැනුම් දීමක් කරලාත් ඔයාලා ඒක Convert කරලා තිබුණේ නැතිනම් එහෙම පසුව Convert වෙද්දී ඔයාල ට පාඩු සිද්ධ වෙන්න පුලුවන්.

Binance එකේ  Coins පාවිච්චි කරනවා නම් Binance Announcements ගැන අනිවාරෙන් දවස ගානේ සැලකිලිමත් වෙන්න. ඔයාලා භාවිතා කරන Coins ගැන මොනවා හරි විශේෂ Announcement එකක් දෙනවා ද කියන එක සම්බන්ධව.

Coin Delist කිරීම සම්බන්ධව විතරක් නෙවෙයි. Binance එකේ Maintance යද්දී සහ Coins වල  Blockchin එකේ Update සිද්ධ වෙද්දී ඒ හැම දෙයක් ගැනම Announcement එකක් දෙනවා. User කෙනෙක් විදියට ඔයා කරන්න ඕන මොනවාද සහ දැනුවත් වෙන්න ඕන මොනවද සම්බන්ධව සියල්ල මේ හරහා දැනුවත් කරනවා.

ඔයාල ට හැම දෙයක්ම වැදගත් නොවෙන්න පුලුවන් වුණත් ඒ සම්බන්ධව දිනපතා Update එකේ ඉන්න.

READ MORE
Learn CryptoCharuka WeerakkodyJune 28, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1887 Views
140 Likes

BItcoin halving ගැන සරලව

READ MORE
Learn CryptoCharuka WeerakkodyFebruary 14, 2024
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1861 Views
128 Likes

විශ්වවිද්‍යාල වල Cryptocurrency ගැන උගන්වනවද?

READ MORE
Learn CryptoCharuka WeerakkodyOctober 8, 2023
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
4206 Views
115 Likes

Elliott Wave theory – Full course | Sinhala | ZIGMAVERSE

Elliott Wave theory – Full course | Sinhala | ZIGMAVERSE

READ MORE
Learn CryptoCharuka WeerakkodySeptember 29, 2023
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1703 Views
91 Likes

Golden Buy Zone පෙන්වන EMA Ribbon එක |#emaribbon | ZIGMAVERSE

READ MORE
Learn CryptoCharuka WeerakkodySeptember 18, 2023
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1709 Views
93 Likes

Volume Profile (Fixed Range) එකෙන් Trade වලට confirmation ගමු | Zigmaverse

READ MORE
Learn CryptoCharuka WeerakkodyAugust 29, 2023
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1459 Views
94 Likes

මේ පාඩම් කොච්චර වැදගත්ද ?. Advanced Trading Course එකේ පළමු පාඩම | BY ZIGMAVERSE

READ MORE
Learn CryptoCharuka WeerakkodyJuly 23, 2023
Share article:TelegramWhatsappTwitterFacebookPinterestLinkedin
1364 Views
87 Likes

Candlestick Reading & Patterns | SINHALA | Part 01

READ MORE
  • 1
  • 2
  • 3
  • 4
Recent Posts
  • Bitcoin Mining & Halving
    Bitcoin Mining & Halving
    June 16, 2026
  • Cryptocurrency Wallets
    Cryptocurrency Wallets
    June 4, 2026
  • Bitcoin Blockchain – Part 1
    Bitcoin Blockchain – Part 1
    May 30, 2026
logotype

No promises. At Zigmaverse, we focus on clarity, structure, and practical understanding.
Results depend on how deeply you engage with the process.

Facebook Instagram Twitter Tiktok Youtube Telegram

Main Menu

Home

Courses

About Us

FAQ

News & Updates

Contact Us

Useful Link

Privacy Policy

Terms & Conditions

Disclaimer

Refund Policy

Hypnotherapy service

Feedbacks from Students

Contact Us

No: 237 – B, Kumbaloluwa, Veyangoda, Western, Sri Lanka

+94 76 97 97 997

info@zigmaverse.com

www.zigmaverse.com

ZIGMAVERSE – ACCEPT THE CHANGE

Since 2022 | ZIGMAVERSE (PVT) LTD

Sign In
The password must have a minimum of 8 characters of numbers and letters, contain at least 1 capital letter
I agree with storage and handling of my data by this website. Privacy Policy
Remember me
Sign In Sign Up
Restore password
Send reset link
Password reset link sent to your email Close
Confirmation link sent Please follow the instructions sent to your email address Close
Lost Password?