cryptocurrency support කරන wallets හොයාගන්නේ කොහොමද?

Home Learn Crypto cryptocurrency support කරන wallets හොයාගන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි Long term hold කරන cryptocurrency දාන්න ඕනි wallet එක හොයාගන්නේ කොහොමද කියන එක. මොකද එකට හේතුව හැම wallet එකේම හැම coin එකක්ම support කරන්නේ නැති එක. ඉතින් ඔයා hold කරන cryptocurrency support කරන wallet එක මොකක්ද කියල හොයාගන්න ලේසිම විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *