Binance Academy certification courses

Binance academy link :- https://academy.binance.com/en

BINANCE ගිණුම සාදන ලින්ක් එක BINANCE account opening link with 10% discount for trading fee: – මෙම link එක මගින් සම්බන්ධ වීමෙන් 10% කින් trading Fee එක අඩු කර ගැනීමට හැක https://accounts.binance.com/en/register?ref=SZET8AI4

or use this ID :- SZET8AI4

👉Cryptocurrency Blockchain Technology සහ Trading පිළිබඳව කිසිම දැනුමක් නැති තැන ඉඳන්ම සරලව ඔබට ඉගෙන ගැනීම ට මා විසින් අපගේ මීට ටික කාලයකට ඉහත දී මුදලක් අය කර මාස 2ක පමණ කාලයක් තිස්සේ පැවැත් වූ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන් ම Charuka Weerakkody Youtube චැනලය හරහා නොමිලේ ලබා දී ඇත. මෙම පාඨමාලාව නැරඹීමට මෙම Link එක Click කරන්න.

👉 https://youtu.be/CsLKYuTQV9s?si=vBom6U9FiEombCZV

👉 advanced trading පාඨමාලාවට සම්බන්ධ වීමට හෝ තොරතුරු ගැනීමට අපට මෙම අංකයට whatsapp එකක් එවන්න :- 076 97 97 997

👉 Advanced trading පාඨමාලාවේ උගන්වන Elliott Wave Theory ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :- https://youtu.be/ppFNi885G3s?si=MQgFCsMYI11zQZGQ

👉 Advanced trading පාඨමාලාවේ උගන්වන Wyckoff method සහ SMC ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :- https://youtu.be/mtqAH7q9ROk?si=-tTqYdoGsCfWPjOl

👉 මම trade කරන විට fund එක manage කරන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/aaKofCJSxPg?si=H-iEb5LvK8OQo_pr

👉 Divergence ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/tihPZVQfWc4?si=Bw7WVN8JFQqg-nTm

👉 Fibonacci ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/g7p62cn6SYA?si=nnJZ5Ecpilk36MOe

👉Volume Profile Indicator ගැන ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න :- https://youtu.be/TTWKcMW2Q-Y?si=_KgYSx6x5VSeXFiT

👉 USDT Dominance , BTC Dominance සහ Alt season ගැන :- https://youtu.be/hUFoqINen8s?si=ezAXwsq_HpgetBFw

👉 අපේ Advanced Trading පාඨමාලාවේ උගන්වන Elliott wave theory ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම :-https://youtu.be/ppFNi885G3s?si=Ugvkmdvlogf6Cht9

👉 Money Management Video https://youtu.be/y3J8vxXJjKU?si=Maa-hC-B5u09_sJT

👉 Moving Average strategy video:- https://youtu.be/QWrmQoV048c?si=6hbERFXGrrqsLhgO

👉 Future Trading :- https://youtu.be/TTWKcMW2Q-Y?si=_KgYSx6x5VSeXFiT 

cryptocurrency support කරන wallets හොයාගන්නේ කොහොමද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි Long term hold කරන cryptocurrency දාන්න ඕනි wallet එක හොයාගන්නේ කොහොමද කියන එක. මොකද එකට හේතුව හැම wallet එකේම හැම coin එකක්ම support කරන්නේ නැති එක. ඉතින් ඔයා hold කරන cryptocurrency support කරන wallet එක මොකක්ද කියල හොයාගන්න ලේසිම විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න

Future Trading වලදී SHORT TRADE වැඩ කරන්නේ කොහොමද?

Future Trading වලදී අපි හැමෝම දන්නවා market එක down වුණත් ලාභ උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි Short position එකක් open කරන එක . කොහොමද ඇත්තටම එක වෙන්නේ . market එකක් පහලට යද්දී කොහොමද ලාභයක් උපයන්නේ ?

ඒ ගැන සරල පැහැදිලි කිරීමක් අද විඩියෝවෙන් 😊