Support Terminal

Contact Us Today

පහත ක්‍රම ඔස්සේ ඔබට අපව සම්බන්ධ කරගත හැක

Systems Online
|
Avg Response: < 2 Hours
|
Contact via WhatsApp
Contact Channels
01 📱
WhatsApp / Phone
ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාද වීම් තිබිය හැකි බැවින් WhatsApp හරහා අප වෙත එවන්න. පැය කිහිපයක් ඇතුලත ප්‍රතිචාර ලැබේ.
✓ WhatsApp Preferred
02 ✉️
Email Address
ඔබට ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහාද අපව සම්බන්ධ කරගත හැක.
✓ Email Support
03 📍
Physical Address
No 237-B, කුඹල්ඔලුව,
වේයන්ගොඩ
⏱ Mon-Fri: 09:00 - 18:00 (LKT)
No: 237–B, Kumbaloluwa, Veyangoda, Western, Sri Lanka
✓ Since 2022
Payment Details

Advanced Course Enrollment

Advanced Trading පාඨමාලාව සමග සම්බන්ධ වන්නේ කෙසේද ?

රු 15,000
LKR — Lifetime Access
Bank
SAMPATH BANK
Account Name
ZIGMAVERSE (PVT) LTD
Account Number
0077 1000 1396
Branch
VEYANGODA
  • 01
    ඉහත ගිණුම ට පාඨමාලා ගාස්තුව වන රුපියල් 15,000/= ක මුදල තැන්පත් කර Receipt එකෙහි ඡායාරූපයක් හෝ Screenshot එකක් ලබා ගන්න.
  • 02
    ඔබගේ විස්තර සහ Receipt Screenshot ද සහිතව පහත Google ෆෝරමය Submit කරන්න. පැය 24ක් ඇතුළත WhatsApp හරහා ඔබව සම්බන්ධ කරගනිමු.
  • 03
    Card Payment හෝ Cryptocurrency මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍යනම් — WhatsApp: 076 97 97 997
Submit Enrollment Form ↗
FAQ — නිතර අසන ප්‍රශ්න
Charuka Weerakkody YouTube channel හරහා නොමිලේ සම්පූර්ණ පාඨමාලාව නැරඹිය හැක. මෙම වීඩියෝව ඔස්සේ ආරම්භ කරන්න:
▶ YouTube Playlist බලන්න →
Charuka Weerakkody මහතා මාස 2ක සශ්‍රේෂ්ඨ Certificate Course එක සම්පූර්ණයෙන්ම YouTube හරහා නොමිලේ ලබා දී ඇත. ඔබට ඉගෙන ගත හැක:
  • Cryptocurrency පිළිබඳව ඉතිහාසයේ සිටම පූර්ණ අවබෝධය
  • Blockchain තාක්ශනය පිළිබඳ මූලික අවබෝධය
  • Cryptocurrency Wallet නිර්මාණය
  • Spot Trading & Future Trading
  • Candlestick, Market structures, Trend lines, Chart Patterns, Fibonacci, Divergence, Indicators
  • Money Management
  • Trading Psychology
Trading Psychology Playlist →
ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීමෙන්:
  • Elliot Wave, Harmonic Patterns, SMC, Wyckoff Advanced Modules
  • Online — ඔබට පහසු වෙලාවක ඕනෑම ස්ථානයකින් නැරඹීම
  • Lifetime Access
  • WhatsApp හරහා Charuka මහතාට ගැටළු ඉදිරිපත් කිරීම
  • මාසිකව Master Meeting — Live Q&A සහ Market Analysis
  • Telegram Premium Group — සිසුන් සමග දැනුම බෙදාගැනීම
ඔබට ප්‍රශ්න ඇත්නම් WhatsApp: 076 97 97 997 හරහා එවන්න. අවශ්‍ය නම් සාමාන්‍ය ඇමතුමක් ද ලබා දිය හැකිය.
WhatsApp කරන්න →