ZIGMAVERSE හි සමජිකත්වය ලබා ගැනීමට අයදුම් කිරීමට ඔබ කැමතිනම් පහත කරුණු කියවා දැනුවත් වී අපව සම්බන්ධ කරගන්න

Cryptocurrency , blochchain සහ Trading සම්බන්ධ අපගේ පළමු පාඨමාලාව සම්පුර්ණ නොමිලේ ඔබට ලබාදී ඇති බැවින් එය නැරඹීමට ඔබට අප ආයතනයේ ශිෂයෙකු ලෙස ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය නොවේ . Advanced Trading පාඨමාලාවට සම්බධ වන්නේනම් ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගත යුතු වේ. එසේනම් පහත එක් එක් කරුණු කියවීම  මගින් ඒ පිළිබඳ පුර්ණ අවබෝධයක් ලබාගෙන පහත සඳහන් පියවර ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.  වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ නිල දුරකථන අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබාදෙන්න

076 97 97 997

අපගේ Cryptocurrency , Blockchain සහ Trading පිලිබන්ධව නොමිලේ ලබාදී ඇති පාඨමාලාව හදාරන්නේ කොහොමද ?

මෙම වීඩියෝව නරඹන්න 

මෙතන Click කරන්න

 

ඉහත කී අපගේ නොමිලේ ලබාදී ඇති පාඨමාලාවේ උගන්වන්නේ මොනවදා ?

Cryptocurrency Blockchain Technology සහ Trading පිළිබඳව කිසිම දැනුමක් නැති තැන ඉඳන්ම සරලව ඔබට ඉගෙන ගැනීම ට අප විසින් අපගේ Lecture වන චාරුක වීරක්කොඩි මහතා මීට ටික කාලයකට ඉහත දී මුදලක් අය කර මාස 2ක පමණ කාලයක් තිස්සේ පැවැත් වූ සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණයෙන් ම Charuka Weerakkody Youtube චැනලය හරහා නොමිලේ ලබා දී ඇත.

මෙම නොමිලේ ලබා දී ඇති පාඨමාලාව නැරඹීමෙන්,

💢 Cryptocurrency පිළිබඳව ඉතිහාසයේ සිටම පූර්ණ අවබෝධයක්.

💢 Blockchain තාක්ශනය පිළිබඳව ඔබ ට අවශ්‍ය වන මූලික අවබෝධය.

💢 Cryptocurrency Wallet එකක් නිර්මාණය කිරිම.

💢 Trading සඳහා Account එකක් නිර්මාණය කර ගන්නා අයුරු දැන ගැනීම.

💢 එම Account එකේ ආරක්ෂාව වැඩි කර ගැනීම සහ Virus Attack වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කර ගැනීම ට දැනුම ලබා දීම.

💢 Trading වල මූලික සංකල්ප වලින් ආරම්භ කර Spot Trading Future Trading සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පාඨමාලාව නිර්මාණය කර ඇති අතර Trading සඳහා අවශ්‍ය Technical Analysis සහ Fundamental Analysis සියල්ල ඔබ ට ඉගෙන ගත හැකි වීම.

💢 Technical Analyze වල දී Candlestick , Chart Patterns , Trend Line , *Fibonacci , Divergence , , Indicators , Indicator Strategies පිළිබඳව මනා අවබෝධයක් ලබා දිම.

💢 Trading psychology පිලිබඳව වෙනම පාඩම් මාලාවක්ද ඔබට "Charuka Weerakkody" youtube නාලිකාව හරහා නැරඹිය හැක. ඒ සඳහා එම youtube නාලිකාවෙ playlist වල ඇති trading psychology playlist එක අනුගමනය කරන්න. :- link  :- https://youtube.com/playlist?list=PLQRYN4PjvPsbZnk1w6PaDqBQlNlV6xP9-&si=9zh_E8tcXGXH3qkA

මේ සියල්ල ඔබට නොමිලේම ඉගෙන ගත හැක. ඔබට මෙතනින් එහා trading පිළිබඳ තවත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමශිල්ප හැදෑරීම සහ ඔබට අපගේ ZIGMAVERSE සමුහයට සම්බන්ධ වී ඔබගේ Trading Journey එක තවත් සාර්ථක කරගන්න අවශ්‍යනම් අපගේ Advanced Trading පාඨමාලාවට ඔබට සම්බන්ධ විය හැක.

ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගෙන Advanced Trading පාඨමාලාවසමග සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන සේවාවන් මොනවාද ?

ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීමෙන් ඔබට ලැබෙන දේ :

⭐ Elliot Wave , Harmonic Patterns , SMC , Wyckoff වැනි Advanced Trading පාඩම් මාලාවට පිවිසුම් ලබදීම

⭐ එම පාඩම් මාලාව online ක්‍රමවේද ඔස්සේ ඔබට පහසු වෙලාවක පහසු ස්ථානයක සිට නැරඹීමට හැකියාව ඇත.

⭐ එම පාඩම් මාලාවට ඔබට Life Time Access එකක් හිමි වේ .

⭐ පාඩම් වල එන ඕනෑම ගැටළුවක් චාරුක මහතාට WhatsApp කිරීමෙන් හෝ මාසිකව පවත්වන Master Meeting හරහා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව.

⭐ මාසිකව පවත්වන Master Meeting වලදී ඔබට Trading Journey එකේදී සිදුවන ඕනෙම දෙයකට අවශ්‍ය උපදෙස් ලබාගත් හැක.

⭐ Master Meeting වලදී සියලු සිසුන්ගේ දැනුම බෙදාගැනීමට සහ පවතින වෙළඳපොල තත්ව පිළිබඳව විශේෂ සාකච්වන සිදු කිරීම.

⭐ තම දැනුම බෙදාගෙන අනෙකුත් සිසුන් සමග Market Analysis බෙදාගනිමින් ඔබගේ Trading Journey එකට විශේෂ සහයෝගයක් ලබාගත හැකි අපගේ Telegram Premeum සමුහයට ඇතුලත් වීමට හැකිවීම.

⭐ මේ සියලු දේ ඔබට තවමත් රු 12500 වැනි සුළු මුදලකට ලබාගත් හැකි වීම.

ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගෙන Advanced Trading පාඨමාලාව සමග සම්බන්ධ වන්නේ කෙසේද ?

ඉහත කී අපගේ Advanced Trading පාඨමාලාව මගින් ලබාදෙන සේවාවන් ඔබට වැදගත්නම් ,
ඔබ සම්බන්ධ වන්නේනම්

🔰 මුලින්ම අප ලබා දෙන ගිණුම ට පාඨමාලා ගාස්තුව වන රුපියල් 12,500/= ක මුදල තැන්පත් කර Receipt එකෙහි ඡායාරූපයක් හෝ Screen Shot එකක් ලබා ගන්න.

අපගේ ගිණුම් අංකය

BANK :- SAMPATH BANK
ACCOUNT NAME :- ZIGMAVERSE(PVT)LTD
ACCOUNT NUMBER :- 0077 1000 1396
BRANCH :- VEYANGODA BRANCH

🔰 ඉන් පසුව ඔබ කළ යුත්තේ පහත Google ෆෝරමය ඔබගේ විස්තර සහ ලබා ගත් Receipt එකෙහි ඡායාරූපය හෝ Screen Shot එක ඇතුළත් කර Submit කිරීම පමණි.

https://forms.gle/CCGVLWWaxkzzoLvZ9

ඔබ මෙමෙ ෆෝරමය සම්පූර්ණ කර අප වෙත එවූ පසු පැය 24ක් ඇතුළත අපගේ WhatsApp අංකය ඔස්සේ අපි ඔබව සම්බන්ධ කරගන්නවා.

ඔබට Card Payment හරහා හෝ Cryptocurrency මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍යනම් අපව දැනුවත් කරන්න

ඔබට වෙනත් ප්‍රශ්න වේනම් අපගේ whatsapp අංකය ඔස්සේ අපව සම්බධ කරගන්න :- 076 97 97 997

වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්නේ කොහොමද ?

ඔබට වෙනත් ප්‍රශ්න වේනම් අපගේ whatsapp අංකය ඔස්සේ අපව සම්බධ කරගන්න :- 076 97 97 997

අවශ්‍යනම් එම අපගේ නිල අංකයටම සාමාන්‍ය ඇමතුමක් ලබා දෙන්න