Support Terminal
පහත ක්‍රම ඔස්සේ ඔබට අපව සම්බන්ධ කරගත හැක
📱
WhatsApp / Phone
ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාද වීම් තිබිය හැකි බැවින් WhatsApp හරහා අප වෙත එවන්න. පැය කිහිපයක් ඇතුලත ප්‍රතිචාර ලැබේ.
✓ WhatsApp Preferred
✉️
Email Address
ඔබට ඉහත විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහාද අපව සම්බන්ධ කරගත හැක.
✓ Email Support
📍
Physical Address
No 237-B, කුඹල්ඔලුව, වේයන්ගොඩ
No: 237–B, Kumbaloluwa, Veyangoda, Western, Sri Lanka
✓ Since 2022
Advanced Course Enrollment
Advanced Trading පාඨමාලාව සමග සම්බන්ධ වන්නේ කෙසේද ?
රු 15,000 LKR — Non-Expiring Access
Bank
SAMPATH BANK
Account Name
ZIGMAVERSE (PVT) LTD
Account Number
0077 1000 1396
Branch
VEYANGODA
- ඉහත ගිණුම ට පාඨමාලා ගාස්තුව වන රුපියල් 15,000/= ක මුදල තැන්පත් කර Receipt එකෙහි ඡායාරූපයක් හෝ Screenshot එකක් ලබා ගන්න.
- ඔබගේ විස්තර සහ Receipt Screenshot ද සහිතව පහත Google ෆෝරමය Submit කරන්න. පැය 24ක් ඇතුළත WhatsApp හරහා ඔබව සම්බන්ධ කරගනිමු.
- Card Payment හෝ Cryptocurrency මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍යනම් — WhatsApp: 076 97 97 997
FAQ — නිතර අසන ප්‍රශ්න
නොමිලේ ලබාදී ඇති Cryptocurrency, Blockchain සහ Trading පාඨමාලාව හදාරන්නේ කොහොමද?
Charuka Weerakkody YouTube channel හරහා නොමිලේ සම්පූර්ණ පාඨමාලාව නැරඹිය හැක. මෙම වීඩියෝව ඔස්සේ ආරම්භ කරන්න:
▶ YouTube Playlist බලන්න →
නොමිලේ ලබාදී ඇති පාඨමාලාවේ උගන්වන්නේ මොනවාද?
Charuka Weerakkody මහතා මාස 2ක සශ්‍රේෂ්ඨ Certificate Course එක සම්පූර්ණයෙන්ම YouTube හරහා නොමිලේ ලබා දී ඇත. ඔබට ඉගෙන ගත හැක:
- Cryptocurrency පිළිබඳව ඉතිහාසයේ සිටම පූර්ණ අවබෝධය
- Blockchain තාක්ශනය පිළිබඳ මූලික අවබෝධය
- Cryptocurrency Wallet නිර්මාණය
- Spot Trading & Future Trading
- Candlestick, Market structures, Trend lines, Chart Patterns, Fibonacci, Divergence, Indicators
- Money Management
- Trading Psychology
Advanced Trading පාඨමාලාව සමග සම්බන්ධ වුවහොත් ලැබෙන සේවාවන් මොනවාද?
ZIGMAVERSE හි ශිෂ්‍ය සාමාජිකත්වය ලබාගැනීමෙන්:
- Elliot Wave, Harmonic Patterns, SMC, Wyckoff Advanced Modules
- Online — ඔබට පහසු වෙලාවක ඕනෑම ස්ථානයකින් නැරඹීම
- Lifetime Access
- WhatsApp හරහා Charuka මහතාට ගැටළු ඉදිරිපත් කිරීම
- මාසිකව Master Meeting — Live Q&A සහ Market Analysis
- Telegram Premium Group — සිසුන් සමග දැනුම බෙදාගැනීම
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්නේ කොහොමද?
ඔබට ප්‍රශ්න ඇත්නම් WhatsApp: 076 97 97 997 හරහා එවන්න. අවශ්‍ය නම් සාමාන්‍ය ඇමතුමක් ද ලබා දිය හැකිය.
WhatsApp කරන්න →

