Category: Blockchain

Quantum පරිගණක වලට ඇත්තටම Bitcoin Hack කරන්න පුලුවන්ද ?

Quantum පරිගණක නිසා Bitcoin වල ආරක්ෂාව නැති වෙයිද? 🔐
අනාගතයේදී Quantum Computing තාක්ෂණය දියුණු වුණාම අපේ Bitcoin Wallets ලෙහෙසියෙන්ම Hack කරන්න පුළුවන් වෙයිද? මේක ඇත්තටම තර්ජනයක්ද නැත්නම් මිත්‍යාවක්ද?

මේ ගැන සරලව, සම්පූර්ණ පැහැදිලි කිරීමක් අද වීඩියෝවෙන්

වීඩියෝවෙන් සාකච්ඡා වන කරුණු:

• සාමාන්‍ය පරිගණක වැඩ කරන ආකාරය 💻
• Quantum සහ සාමාන්‍ය පරිගණක අතර වෙනස ⚛️
• Bitcoin වල ආරක්ෂාවට (Cryptography) මෙයින් වන බලපෑම 🛡
• අනාගතයේදී මේ සඳහා ඇති විසඳුම්
• ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීමට ඔබ කළ යුතු දේ 💰

මේ සංකීර්ණ මාතෘකාව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි සරලව පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත. අවශ්‍ය අය වෙලාව අරන් නරඹන්න.

🎥 සම්පූර්ණ වීඩියෝව මෙතැනින්:

🔗 Click Here

#QuantumComputing #Bitcoin #ZIGMAVERSE #Blockchain #TechUpdate