
- Description
- Curriculum
- Announcement
- Reviews
Cryptocurrency Trading Master Course (Beginner to Intermediate)
💢 Cryptocurrency පිළිබඳව ඉතිහාසයේ සිටම පූර්ණ අවබෝධයක්.
💢 Blockchain තාක්ශනය පිළිබඳව ඔබ ට අවශ්‍ය වන මූලික අවබෝධය.
💢 Cryptocurrency Wallet එකක් නිර්මාණය කිරිම.
💢 Trading සඳහා Account එකක් නිර්මාණය කර ගන්නා අයුරු දැන ගැනීම.
💢 එම Account එකේ ආරක්ෂාව වැඩි කර ගැනීම සහ Virus Attack වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කර ගැනීම ට දැනුම ලබා දීම.
💢 Trading වල මූලික සංකල්ප වලින් ආරම්භ කර Spot Trading Future Trading සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පාඨමාලාව නිර්මාණය කර ඇති අතර Trading සඳහා අවශ්‍ය Technical Analysis සහ Fundamental Analysis සියල්ල ඔබ ට ඉගෙන ගත හැකි වීම.
💢 Technical Analyze වල දී Candlestick , Chart Patterns , Trend Line , *Fibonacci , Divergence , , Indicators , Indicator Strategies පිළිබඳව මනා අවබෝධයක් ලබා දිම.
💢Trading සඳහා මුදල් කළමණාකරණය
-
1Lesson 1 - Whats is Cryptocurrency ? , it's Story and How it worksPreview 1H 47Min
-
2Lesson 2 :- How to create a wallet29Min
-
3Trust Wallet එක Phone එකෙන් හදන විදිය9m
-
4Lesson 3 :- Blockchain Technology1H 19Min
-
5Lesson 4 :- Crypto Coin vs Token10Min
-
6Lesson 5:- What is an NFT & Metaverse23Min
-
7Lesson 6 :- WHAT IS SOULBOUND TOKEN (SBT)24Min
-
8Lesson 7 :- What is DeFi Crypto?18Min
-
9මේ වංචා වලින් ප්‍රවේශම් වන්න | How to use Binance Verify to avoid Scams28m
-
11Lesson 9 :- What is a Cryptocurrency Exchange?16Min
-
12How to create a Binance Account using mobile App | 202518m
-
13Lesson 10 :- How to create a BINANCE Account20Min
-
14How to use Binance using Mobile App1H
-
15How to Verify Binance Account (KYC VERIFICATION) | SINHALA15m
-
16Lesson 11:- How to improve BINANCE account security1H 12Min
-
17Binance එකෙන් ගැටලුවකදී Live Support ගන්න විධිය | Tutorial |Video lesson
-
18Lesson 12:- Binance Dashboard30 Min
-
19Lesson 13:- Wallet Overview22 Min
-
20Lesson 14:- Stable Coins21 Min
-
21Lesson 15:- Binance Deposit Option14Min
-
22Lesson 16 :- Binance Withdraw option34Min
-
23Lesson 17 :- FUNDING WALLET14Min
-
24Lesson 18 :- P2P - (රුපියල් Crypto කිරීම සහ Crypto රුපියල් කිරීම )33 Min
-
25How to use Binance using Mobile AppVideo lesson
-
31Lesson 24:- Market Structures & Chart Patterns - part 011H 37Min
-
32Lesson 25:- Importance of trendlines - Chart pattern part 21H 32Min
-
33Lesson 26:- What's the difference between LOG & LINEAR Chart in tradingview ?18Min
-
34Lesson 27:- Time Frames / Entry types & fakeoutsPreview 1H 41Min
-
35Lesson 28:- Moving Averange Indicator Stratergy1H 52Min
-
36Lesson 29 :- FIBONACCI1H 50Min
-
37Lesson 30:- Divergence37H
-
38Lesson 31 :- STOP LOSS - More patterns1H 41Min
-
39Lesson 32 :- LIVE MARKET PRACTICE1H 55Min
-
40Lesson 33:- Give us Your Feedback1Min
-
41Lesson 34:- FUNDAMENTAL 12h 10mIN
-
42Lesson 35 :- Fundamental 2 - Binance Markets1h 09Min
-
43AI යොදාගෙන පහසුවෙන් Crypto coin එකක් ගැන research කරන විදිය1H
-
44Lesson 36:- Dominance (BTC & USDT) & Total MarketcapVideo lesson
-
45Lesson 37 : - CPI & PPI Data42Min
-
46Lesson 38 - BOT report එක ගැන10Min
-
55RSI එකෙන් confirmation අරන් Trade කරමු | RSI indicator strategy sinhala | ZIGMAVERSE30 Min
-
56Golden Cross සහ Death cross stratergy එක ගැන | Zigmaverse21Min
-
57Fixed Range Volume Profile එකෙන් Trade වලට confirmation ගමු40Min
-
58Golden Buy Zone පෙන්වන EMA Ribbon එක |#emaribbon | ZIGMAVERSE44H Min
-
59PIVOT Indicator එකෙන් Important Support & Resistance | ZIGMAVERSE38Min
-
60මම cryptocurrency hold කරන විදිය49Min
-
61Cryptocurrency Hold කරන්න තවත් හොඳ wallet දෙකක්33Min
-
62Liquidation heatmaps22Min
-
63BItcoin halving සහ bitcoin මිලට ඇති බලපෑම26Min
-
64Bitcoin ETF ගැන Trader කෙනෙක් විදියට දැනගන්න ඕනි දේවල්11Min
-
65Bitcoin Pi Cycle Top Indicator | Sinhala18m
ZIGMAVERSE අපගේ නිළ,
🔰Telegram චැනලය :- https://t.me/zigmaverse
🔰 වෙබ් අඩවිය :- https://zigmaverse.com/
🔰 Facebook ගිණුම :- https://www.facebook.com/zigmaverse/
🔰 Twitter ගිණුම :- https://twitter.com/zigmaverse
🔰 Tiktok ගිණුම :- https://www.tiktok.com/@zigmaverse
අපගේ නිල දුරකථන අංක :- 076 97 97 997 / 077 95 37 124 අප නමින් පෙනීසිටින වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න . ඉහත සඳහන් නිල ගිණුම් හැරුණු කොට වංචා කරුවන් විසින් ඔබව රැවටීමට අප නම අවභාවිත කරමින් වෙනත් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන අතර කිසියම් කෙනෙක් ඔබව අප නමින් සම්බන්ධ කරගතහොත් 076 97 97 997 අංකයට Whatsapp හරහා දැනුවත් කරන්න . වංචා කරුවන්ගෙන් ප්‍රවේශම් වන්න
- මෙම පාඨමාලාව සිදු කිරීමට ඔබට පරිගණකයක් හෝ දුරකතනයක් භාවිතය සහ අන්තර්ජාල භාවිතය ගැන මුලික අවබෝධයක් තිබීම ප්‍රමාණවත්.
- සියලු පාඩම් සිංහල බසින් උගන්වනු ලබන අතර English භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ. (එසේ දැන සිටීම ඔබට අමතර සහයක් විය හැක )