Charuka Weerakkdy

ශ්‍රී ලංකාවේ බොහෝ අය Cryptocurrency හා blockchain තාක්‍ෂණය සහ Cryptocurrency Trading ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට ලොකු උනන්දුවක් තියෙනවා . කෙසේ වෙතත්, නිසි හා ගුණාත්මක අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන්, Cryptocurrency නම අවභාවිත කරමින් මුදල් විශුද්ධිකරණයේ වංචා රාශියක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනා විශාල ප්‍රමාණයෙන් මුදල් වංචාවන්ට අහු වෙනව අපිට ඔනිතරම් දැකගන්න පුළුවන්. ඒකට හේතුව නිවැරදි හා ගුණාත්මක අධ්‍යාපනය සමාජගත වී නොමැති නිසා බව අපට පිලිගන්නම වෙනවා. ඉතින් මම ZIGMAVERSE ආයතනය ආරම්භ කලේ සිංහල මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ Cryptocurrency හා blockchain තාක්‍ෂණය සම්බන්ධ සියලු දේ පිළිබඳව නිවැරදි හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන්ය . එපමණක් නොව Online අධ්‍යාපනයේ උපරිම ඵල ලබාගැනීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කර ඇති අතර නව තාක්ෂනය සහ මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳවද පාඨමාලාවන් දයාබර ඔබ වෙත පිරි නැමීමට අප කණ්ඩායම කටයුතු කරමින් සිටි. අප ආයතනය සමග සම්බන්ධ වන ඔබට මගේ හදපිරි ස්තුතිය පුදකරමි.

Learn New Skills

With flexible courses

Expert Teacher

Upskill with speacilist

Learn Online

Anywhere in the world